29 June 2025

logo

සති කිහිපයකට පසු ලාෆ්ස් ගෑස් බෙදා හරියි



දින ගණනාවකට පසු ලාෆ්ස් ගෑස් සමාගම විසින් සිය අලෙවි නියෝජිතයන් වෙත අද (29) ලාෆ්ස් ගෑස් නිකුත් කර තිබෙනවා.

පාරිභෝගිකයන් සඳහන් කළේ දින 20කට ආසන්න කාලයක් එම සමාගම විසින් ගෑස් තොග අලෙවි නියෝජිතයන් වෙත නිකුත් නොකිරීම හමුවේ ඔවුන් දැඩි ලෙස අසීරුතාවයට පත් වූ බවයි. 

(colombotimes.lk)