දිවයිනේ සියලු තැපැල් කාර්යාල වල සේවකයන් ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
ඒ බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින්.
එමෙන්ම හෙට (30) මධ්‍යම රාත්‍රිය දක්වා වැඩවර්ජනය ක්‍රියාත්මක බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂන සඳහන් කළා.
(colombotimes.lk)