රුසියාව විසින් යුක්රේනයේ විදුලි බල පද්ධතිය ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ හේතුවෙන් යුක්රේනයේ ප්‍රදේශ රැසක විදුලි සැපයුම බිඳ වැටී ඇති බවයි.
එමෙන්ම මීට පෙර අවස්ථාවන් කිහිපයකදීම රුසියාව විසින් යුක්රේනයේ විදුලි බල පද්ධතිය ඉලක්ක කරමින් මිසයිල ප්‍රහාරයන් එල්ල කර තිබෙනවා.
(colombotimes.lk)