ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඒ තුන්වැනි චාල්ස් රජුගේ රාජාභිෂේකයට ආරාධිතයෙකු ලෙස සහභාගී වීම සඳහායි.
මැයි 06 වනදා වෙස්ට්මිනිස්ටර් ඇබේහිදී තෙවන චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවය පැවැත්වීමට නියමිතයි.
(colombotimes.lk)