20 February 2026

logo

රනිල් හදිසියේ ලන්ඩන් බලා පිටත්ව යයි



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (03) ලන්ඩන් නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා.

ඒ ජාත්‍යන්තර මාධ්‍ය හමුවකට සහභාගී වීම සඳහායි.

එහිදී ඔහු දූෂණය සහ මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය, පාස්කු ප්‍රහාරය සමයේ අග්‍රාමාත්‍යවරයා ලෙස ලද අත්දැකීම් ආදී කරුණු පිළිබඳව අදහස් පළ කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)