23 May 2026

logo

රජයේ වී මිල ප්‍රකාශයට පත්කරයි



වී අලෙවි මණ්ඩලය හරහා රජය වී කිලෝවක් සඳහා ගෙවන මිල ගණන් අද (05) නිවේදනය කර තිබෙනවා.

කෘෂිකර්ම ඇමති කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කළේ වියළි වී, නාඩු වී වී අලෙවි මණ්ඩලය විසින් රුපියල් 120කට මිලදී ගන්නා බවයි.

එමෙන්ම සම්බා වී කිලෝ එකක් රුපියල් 125කට සහ කීරි සම්බා වී කිලෝවක් රුපියල් 132කට මිලදී ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.

(colombotimes.lk)