මෙරට බිහිවූ ශක්තිමත් සහ ජනතා විශ්වාසය දිනාගත් එකම ආණ්ඩුව ජාතික ජනබලවේග ආණ්ඩුව බව ජනාධිපති අනුර දිසානායක පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ නුවරඑළිය දිස්ත්‍රික් මැයි දින රැළිය අමතමින්.
වත්මන් ආණ්ඩු විසින් ජනතාව වෙනුවෙන් තීන්දු සහ පාලකයන්ගේ වරප්‍රසාද කප්පාදු කරන තීන්දු ගෙන ඇති බවද එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
