02 June 2025


ජනපතිගෙන් අනුදිට සුබ පැතුම්



72 වන ලෝක රූ රැජින උළෙලේදී අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා නියෝජනය කරන අනුදි ගුණසේකරට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සුබ පැතුම් එක් කර තිබෙනවා. 

ඒ සිය X ගිණුමේ සටහනක් තබමින්.

ජාත්‍යන්තර වේදිකාවක අපේ රට සහ අපේ ජනතාව නියෝජනය කරමින් ඇය දැනටමත් තම රටට ආඩම්බරයක් ගෙනදී ඇති බව ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබෙනවා. 

ජනපතිවරයා විසින් තැබූ X සටහන පහතින්, 



(colombotimes.lk)