11 May 2025


යූරියා පොහොර මිටියක මිල පහළට



මෙවර මහ කන්නයේදි යූරියා පොහොර මිටියක් රුපියල් 5000කට වඩා අඩු මුදලකට ලබා දීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. 

අද (10) තිස්සමහාරාම ප්‍රදේශයේ දී පැවති ගොවිජන හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
(colombotimes.lk)