30 January 2025


අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන් නිකුත් කරයි



අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මෙම සතියට අදාළ ඇස්තමේන්තු සිල්ලර මිල පරාසයන් නිකුත් කර තිබෙනවා.

ඒ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්.

මෙම සිල්ලර මිල පරාසයන් පෙබරවාරි 2වනදා දක්වා ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිකුත් කළ එම නිවේදනය පහතින්,




(colombotimes.lk)