22 November 2024


අග්‍රාමාත්‍යවරිය කොළඹින් මහ මැතිවරණයට



අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙවර මහ මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට තීරණය කර තිබෙනවා.                    

ඒ අනුව ඊයේ (08) දිනයේ ඊට අදාළ නාමයෝජනා පත්‍රය සඳහා ඇය අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.                


(colombotimes.lk)