පුද්ගලික අංශයේ දැනට පවතින රුපියල් 21,000ක මූලික වැටුප 2025 අප්‍රේල් සිට රුපියල් 27,000 දක්වාත්, 2026 ජනවාරි සිට 30,000 දක්වාත් වැඩි කිරීමට සේවා යෝජක සංගමය කැමැත්ත පළ කර තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළා.
ඒ 2025 සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.
colombotimes.lk