ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වැය ශීර්ෂයට අදාළ අය වැය යෝජනා ලබාගැනීම ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (11) සිදුවුණා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ලබන වසර සඳහා අයවැය ලේඛණය සකස් කිරීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් පූර්ව සාකච්ඡා සිදු කිරීමේ වැඩසටහන යටතේ මෙය සිදු වූ බවයි.
(colombotimes.lk)