20 February 2026

logo

සිලින්ඩරයේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයත් නම් කරයි



නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා හිටපු අමාත්‍ය ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆාගේ නම මැතිවරණ කොමිෂන් සභාව වෙත යොමු කර තිබෙනවා.

පසුගිය මහ මැතිවරණයේදී එම පෙරමුණට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 2ක් හිමි වුණා.

ඒ අතරින් එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සඳහා හිටපු අමාත්‍ය රවී කරුණානායක පසුගියදා නම් කළා.

(colombotimes.lk)