01 July 2025

logo

රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමේ කොටස්කරුවෙක් වීම ආඩම්බරයි - අලි සබ්රි



මැතිවරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කණ්ඩායමේ කොටස්කරුවෙක් වීම ගැන ආඩම්බරයට පත්වන බව අමාත්‍ය අලි සබ්රි පවසනවා.

සිය 'X' ගිණුමේ සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ අර්බුදකාරී අවස්ථාවක රට භාරගත් ජනාධිපතිවරයා වසර දෙකක් තුළ වේගයෙන් රට ඉදිරියට ගෙන යාමට සමත් වූ බවයි.



(colombotimes.lk)