පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ නාම යෝජනා ප්‍රතික්ෂේප කිරීම අභියෝගයට ලක් කරමින් පක්ෂ කිහිපයක් ගොනු කර ඇති පෙත්සම් අද (02) යළි කැඳවීමට නියමිතව තිබෙනවා.
අභියාචනාධිකරණය ඊයේ (01) නියෝග කළේ එතෙක් නාම යෝජනා ප්‍රතික්ෂේප වූ පළාත් පාලන ආයතනවලට අදාළව ඡන්ද විමසීම් කටයුතු ඉදිරියට කරගෙන යාම අද වන තෙක් අත්හිටුවීමයි.
(colombotimes.lk)