තරුෂි කරුණාරත්නට සහ දිල්හානි ලේකම්ට ඔලිම්පික් වරම් හිමිවෙයි



තරුෂි කරුණාරත්න සහ දිල්හානි ලේකම්ගේ 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ අනුව යොවුන් මලල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්ව නියෝජනය කිරීමට සුදුසුකම් ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම නදීෂා ලේකම්ගේ හෙල්ල විසිකිරීම ඉසව්වෙන් තරග බිමට පිවිසීමට නියමිතයි.  
(colombotimes.lk)