බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන 1008 දුම්රියේ එන්ජිම ඊයේ (09) රාත්‍රියේ පීලි පැනීමකට ලක්වුණා.
ඒ නාවලපිටිය පල්ලේගම ප්‍රදේශයේදීයි.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ගමනාගමනයට සම්පූර්ණයෙන්ම බාධා ඇති වූ බවයි.
නමුත් මේ වන විට එය යථා තත්ත්වයට පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)