22 May 2026

logo

රාජස්ථාන් නායකයාට දඩ



රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ නායක රියාන් පරාග්ට තරග ගාස්තුවෙන් 25%ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ පසුගියදා පැවති තරගය අතරතුරදී ඔහු ඇඳුම් පැළඳුම් කාමරය තුළ විද්‍යුත් දුම්වැටි භාවිත කිරීම සම්බන්ධයෙන්.

මේ අනුව රියාන් පරාග්ට එක් දඬුවම් ලකුණක්ද ලබාදී තිබෙනවා.

(COLOMBOTIMES.LK)