22 November 2024


රනිල් නව ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරයි



ජනාධිපතිවරයා ප්‍රමුඛ ජාතික ජන බලවේගය විසින් මැතිවරණ සමයේ ජනතාවට ලබාදුන් පොරොන්දු වහා ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා.

ඒ ඊයේ (07) දෙල්ගොඩ ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් වූ උදය සෙනවිරත්න වාර්තාව ආණ්ඩුව කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු බවයි.

(colombotimes.lk)