එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ නව වසරේ වැඩ කටයුතු ඊයේ (03) ආරම්භ කර තිබෙනවා.
ඒ පිටකෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සහ කොළඹ මල් පාරේ පිහිටි නව ප්රජාතන්ත්රවාදී පෙරමුණු කාර්යාලයේදීයි.
එම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, පක්ෂ සභාපති වජිර අබේවර්ධන ඇතුලු පිරිසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)