ලංකාවේ .LK වෙබ් අඩවි සඳහා පැවැත්වෙන දැවැන්තම සහ ප්‍රමුඛතම සම්මාන උළෙල Best Web 2025 මේ වසරේදීද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙවරද සම්මාන උළෙලේදී මාධ්‍ය අංශයෙන් අවසන් වෙබ් අඩවි අතරට Colombo Times තේරී පත්වී ඇති බව අප ඔබට වාර්තා කරන්නේ ඉමහත් සාඩම්බරයෙන්.
මේ වසරේදී ද අවසන් වටය දක්වා අප පැමිණ ඇති අතර මින් ඉදිරියට Colombo Times ගෙනයාමේ බලය හිමිවන්නේ Colombo Times පරිශීලක ඔබටයි.
ඒ වෙනුවෙන් වන Rate & Review තරග වටය අද (02) සිට එළඹෙන 09වනදා දක්වා ක්‍රියාත්මක වනවා.
ඔබේ වටිනා මනාපය පහත පියවරයන් ඔස්සේ Colombotimes.lk වෙනුවෙන් පළ කිරීමට හැකියි.
✅ පියවර 1: https://rate.bestweb.lk වෙත පිවිසෙන්න.
එසේ නොමැතිනම් Colombo Time අපගේ Web අඩවියේ දකුණු කෙළවරේ තිබෙන Best Web Logo එක මත Click කිරීමෙන්ද https://rate.bestweb.lk වෙත පිවිසිය හැකියි.
✅ පියවර 2: Verify මත Click කරන්න.
✅ පියවර 3: ඔබේ Email හෝ දුරකථන අංකය ඇතුළත් කර Next Click කරන්න.
✅ පියවර 4: ඔබට ලැබෙන OTP අංකය ඇතුළත් කර ඉදිරියට යන්න.
✅ පියවර 5: එවිට ඔබව සම්මාන කාණ්ඩ ඇතුළත් පිටුවට පිවිසෙනවා.
✅ පියවර 6: එහිදී හොඳම Best Media & Entertainment Website ඛාණ්ඩය තුළ තිබෙන Colombotimes.lk වෙබ් අඩවිය තෝරන්න.
✅ පියවර 7: මෙහිදී ඔබට තරු 05ක් දිස්වේ.
✅ පියවර 8: එසේ දිස්වන තරු 05 Click කර ඉන්පසුව I'm not a robot කොටුව click කර ඉදිරියට යන්න.
✅ පියවර 9: ඉන්පසු Submit මත Click කරන්න.