19 April 2025


දේශබන්දුව ධූරයෙන් ඉවත් කරන යෝජනාව අප්‍රේල් 8 පාර්ලිමේන්තුවට



රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව ධූරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව එළඹෙන 08 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ප්‍රකාශ කළා.

ඒ අද (02) පාර්ලිමේන්තුවේ පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි.

(colombotimes.lk)