වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනට UNPයෙන් නව තනතුරක්



කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන එක්සත් ජාතික පක්ෂයේ කලාප සංවිධායකවරයෙකු ලෙස පත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු එක්සත් ජාතික පක්ෂ උතුරු කොළඹ ආසනයේ කලාප සංවිධායකවරයෙකු ලෙස පත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)