03 June 2025


රුපියල 2.3%කින් අවප්‍රමාණය වෙයි



2025 වසරේ මුල් මාස 5 අවසන් වන විට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණය 2.3%ක් වී තිබෙනවා.

මහ බැංකුව සඳහන් කළේ මෙම වසරේ මෙරට දළ නිල සංචිත අදාළ කාලය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 6.3ක් ලෙස සටහන් වූ බවයි.

(colombotimes.lk)