colombotimes.lk
සිංහල | English

20 September 2024


රුපියල තවදුරටත් අවප්‍රමාණය වෙයි



ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (20) නිකුත් කළ විනිමය අනුපාතයට අනුව ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 299.94ක් ලෙසයි.

එමෙන්ම එහි විකුණුම් මිල රුපියල් 309.23ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)