colombotimes.lk
සිංහල | English

20 September 2024


නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල යෙදුණු පුද්ගලයන් 08ක් අත්අඩංගුවට



නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයන් 08 දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය ජින්නපුරම් මුහුදු ප්‍රදේශයේ සහ මුලතිව් කර්නාටකේනි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් භාවිත කළ ඩිංගි යාත්‍රා දෙකක් සහ නීති විරෝධී ධීවර ආම්පන්න ද සිය භාරයට ගත් බවයි.


(colombotimes.lk)