colombotimes.lk
සිංහල | English

20 September 2024


ශිෂ්‍යත්ව විභාගය ගැන දැනුම්දීමක්



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධව පවත්වන විමර්ශනවලින් පසු  එම විභාගය නැවත පවත්වනවාද නැද්ද යන්න තීරණය කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිලකා ජයසුන්දර පවසනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේදී අද (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඇය මේ බව සඳහන් කළා.

(colombotimes.lk)