31 March 2025


රුපියල ශක්තිමත් වෙයි



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (28) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 292.06ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 300.58ක් ලෙසයි.

මෙම අගයන් ඊයේ (27) පිළිවෙළින් රුපියල් 292.10ක් ලෙස සහ රුපියල් 300.62ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)