20 February 2026

logo

සජබය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කරයි



සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමට තීරණය කළ බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර ප්‍රකාශ කළා.

ඒ අද (25) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදීයි.

(colombotimes.lk)