30 January 2026

logo

ශ්‍රීලනිප අලුත් ගමන බදුල්ලෙන් අරඹයි



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු අද (19) ආරම්භ කර තිබෙනවා. 

ඒ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. 

බදුල්ල දිස්ත්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගේ ප්‍රධානත්වයෙන් මෙම කටයුතු ආරම්භ කර තිබෙනවා. 

මන්ත්‍රීවරයා සඳහන් කළේ තරුණ, කාන්තා, භික්ෂු සංවිධාන පිහිටුවමින් පක්ෂයේ දේශපාලන කටයුතු ඉදිරියට ගෙනයාම මෙම ප්‍රතිසංවිධාන කටයුතුවල අරමුණ බවයි. 

(colombotimes.lk)