Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
පසුගියදා පිලී පැනීමට ලක් වූ 'සාගරිකා' දුම්රිය අද (27) සිට යළි ධාවනය සඳහා එක්කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. එහි ගමනාගමන අධිකාරි අසංක සමරසිංහ සඳහන් කළේ අදාළ දුම්රිය අද (27) සිට යළි සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරන බවයි. (colombotimes.lk)