'සාගරිකා' දුම්රිය හෙට (27) සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සාගරිකා දුම්රිය පසුගියදා පීලි පැනීමට ලක්වූ අතර අලුත්වැඩියා කිරීමෙන් අනතුරුව හෙට (27) බාධාවකින් තොරව ධාවනය කරන බවයි.
(colombotimes.lk)
