02 July 2025

logo

මුස්ලිම් කොංග්‍රසයයේ සහය සජිත්ට හිමි වෙයි



ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයයේ සහය විපක්ෂනායක සජිත් ප්‍රේමදාස වෙත පළ කරන බව එම පක්ෂයේ නායක රවුෆ් හකීම් පවසනවා.

එම පක්ෂ මූලස්ථානයේ පැවැති උත්තරීතර මණ්ඩලය රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු ප්‍රකාශ කළා.

(colombotimes.lk)