Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
රාජ්‍ය සේවකයින් සඳහා වන දැනට පවතින රුපියල් 24,250ක අවම මූලික වැටුප රුපියල් 40,000 දක්වා රුපියල් 15,750කින් වැඩි කිරීමට ජනාධිපතිවරයා යෝජනා කර තිබෙනවා.ඒ 2025 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.colombotimes.lk