14 March 2025


සාලි නලිම් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි



ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලි නලිම් එම ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන මැතිවරණයේදී එරාවූර් නගර සභාවට තරග කිරීම සඳහා ඔහු මෙලෙස ඉල්ලා අස්වූ බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)