colombotimes.lk
සිංහල | English

30 June 2024

කුඹුරු අස්වද්දන රැල්ල ගෙනා සංජය අත්අඩංගුවට



මගෙන් රටට ව්‍යාපාරයේ සංජය මහවත්ත ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)