colombotimes.lk
සිංහල | English

17 September 2024


ශිෂ්‍යත්ව විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්



2024 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළඹෙන 15 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ එම විභාගය ඉලක්ක කරගත් සියලුම උපකාරක පන්ති, දේශන හෝ වැඩමුළු සැප්තැම්බර් 11වනදා මධ්‍යම රාත්‍රියේ සිට නතර කළ යුතු බවයි.

(colombotimes.lk)