ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක අභාවප්‍රාප්ත වෙයි



ජ්‍යෙෂ්ඨ ගුවන් විදුලි මාධ්‍යවේදිනී සුමනා ජයතිලක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට ඇය 89 හැවිරිදි වියේ පසුවුණු බවයි වාර්තා වන්නේ.  
(colombotimes.lk)