colombotimes.lk
සිංහල | English

14 October 2024


සැප්තැම්බර් මාසයේ ක්‍රීඩකයාට හිමි සම්මානය කමි‍ඳුට



සැප්තැම්බර් මාසයේ ICC ක්‍රීඩකයාට හිමි සම්මානය ශ්‍රී ලංකාවේ කමිඳු මෙන්ඩිස්ට හිමි වී තිබෙනවා.

ඒ ඔහු නිමා වූ ටෙස්ට් තරගවලදී දැක්වූ දක්ශතා හේතුවෙන්.

කමිඳු ICC මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය 2024 වසරේදී හිමි කරගත් දෙවන අවස්ථාව මෙයයි.

(colombotimes.lk)