03 June 2025


කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයි



කොළඹ මාර්ග කිහිපයක් මේ වන විට අවහිර වී තිබෙනවා.

දැඩි සුළං හමුවේ ගස් කඩා වැටීම් හේතුවෙන් මෙලෙස මාර්ග අවහිර වී ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)