31 March 2025


අද සිට විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනයට



විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්  අද (28) සිට මාර්තු 31වනදා දක්වා ධාවනය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ පාසල් නිවාඩුව සහ ශ්‍රී පාද වන්දනා සමය හේතුවෙන්.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ සිට බදුල්ල, අනුරාධපුරය සහ ත‍්‍රිකුණාමලය දක්වා මෙම දුම්රිය ධාවනය කිරීමට නියමිත බවයි.

මේ සඳහා පළමු, දෙවන සහ තුන්වන පන්තියේ ආසන වෙන්කිරීමේ පහසුකමද සලසා තිබෙනවා.

news images

(colombotimes.lk)