මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් කඩින් කඩ තද වැසි ඇදහැලෙමින් පවතිනවා.
ඒ හේතුවෙන් ඩෙවෝන් සහ සෙන්ක්ලෙයාර් ඇතුළු දියඇලි කිහිපයක ගලා හැලෙන ජල ධාරිතාව ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර පවතින දැඩි සුළං තත්වය හමුවේ හැටන් ඇතුලු ප්‍රදේශ රැසක විදුලි බලය වරින්වර ඇණහිටී තිබෙනවා.
(colombotimes.lk)