02 July 2025

logo

ෂකිබ්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා



බංගලාදේශ තුන් ඉරියව් ක්‍රීඩක ෂකීබ් අල් හසන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙවර ප්‍රාන්ත ශූරතාවලියේදී සරේ ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන අතරතුර ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරුවන් විසින් වාර්තා කර ඇති බවයි.

කෙසේ වෙතත් ඔහුට තරග තහනමක් පනවා නොමැති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)