11 May 2025


Google වෙතින් අලුත් Smartphone එකක් වෙළෙඳපොළට



Google විසින් සිය පළමු Foldable ජංගම දුරකතනයේ නිල වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත් කර තිබෙනවා.

නමුත් තවමත් ජංගම දුරකතනයේ මිල සම්බන්ධයෙන් ප්‍රකාශයක් කර නොමැති අතර ඒ පිළිබඳව තාක්ෂණික විස්තරයක්ද සිදුකර නොමැති බව සඳහන්.

ඒ අනුව නිල Video එකේ සඳහන් හැඩයට සම්පුර්ණයෙන් සමාන දුරකතනයක් පාරිභෝගිකයින්ට ලබාදෙන බව එම සමගම නිවේදනය කර තිබෙනවා.
(colombotimes.lk)