03 June 2025


දුම්රිය කිහිපයක් ප්‍රමාද වෙයි



දුම්රිය කිහිපයක් ප්‍රමාද වී ධාවනය කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ පවතින අයහපත් කාලගුණය හේතුවෙන්.

දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ ප්‍රධාන මාර්ගයේ සහ කැලණි වැලි මාර්ගයේ දුම්රිය කිහිපයක් මෙලෙස ප්‍රමාද වී ධාවනය කරන බවයි.

 
(colombotimes.lk)