17 July 2025

logo

Sony සමාගමෙන් PS5 සඳහා රැහැන් රහිත Earbuds



Sony සමාගම විසින් PS5 සඳහා රැහැන් රහිත Earbuds හඳුන්වාදීමක් සිදුකර තිබෙනවා.

ඒ, PlayStation Showcase Live Event සඳහා සහභාගී වෙමින්.

එම සමාගම පවසන්නේ Video Game ක්‍රීඩකයින් සඳහා මෙය වඩාත් සුදුසු බවයි.

එමෙන්ම මෙම Earbuds සඳහා විශේෂිත Sounding Audio Features ඇතුලත් කර ඇති බව ද සඳහන්.
(colombotimes.lk)