ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය Pedro Sanchez හදිසි මහ මැතිවරණයක් කැඳවා තිබෙනවා.
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් හදිසි මහ මැතිවරණයක් කැඳවන බවයි.
එරට පැවති ප්‍රාදේශීය මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු මෙම මහ මැතිවරණය ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව මහ මැතිවරණය ලබන ජූලි මස 23 වනදා පැවැත්වීමට ස්පාඤ්ඤ අග්‍රාමාත්‍යවරයා සැලසුම් කර ඇති බව සඳහන්.
(colombotimes.lk)