වහලය මත සූර්ය පද්ධති හෙට (13) සිට 21වනදා දක්වා උදෑසන කාලය සහ පස්වරු 3 අතර කාලයේ ක්‍රියා විරහිත කරන ලෙස සූර්ය පැනල හිමියන්ගෙන් විශේෂ ඉල්ලීමක් සිදු කර තිබෙනවා.
ඒ ලංකා විදුලි බල මණ්ඩලය විසින්.
පද්ධති ස්ථායිතාව ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)