19 April 2025


ශ්‍රී දළදා ප්‍රදර්ශනයේ ආරක්ෂක වැඩපිළිවෙල ගැන විශේෂ සාකච්ඡා



ශ්‍රී දළදා ප්‍රදර්ශනය වෙනුවෙන් ආරක්ෂක ජාලයක් මහනුවර නගරයේ ස්ථාපිත කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.

ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක් පැවති බවයි.

උතුම් ශ්‍රී දළඳා ප්‍රදර්ශනය ලබන 18වනදා සිට 28වනදා දක්වා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)